VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor, garbani card ekak liyaddi date eka kiyanne anthimata osap u dinayada nathnam osap thibi hoda u date ekada pahadili kirimak kara denna a gana
මේ සඳහා යොදා ගන්නේ අවසන්වරට ඔසප් වීම ආරම්භ වූ දිනයයි.
Dr. Shukranu yamata pera yana tharalaya yoni margaye sulu washayen thawarimen geb gannawada.tharalaya parisarayata yam welawak nirawaranaya wi thibuna
එමගින් ගැබ් ගැනීමට ඉතා සුළු අවදානමක් තිබෙනව.
Doctor lingikawa ekwi peya bagayakata pasuwa muthra pita kirima magin pregnent wenna tyena idakada aduda doctor.
නැහැ. එමගින් ගැබ් ගැනීමට ඇති හැකියාව වෙනස් වෙන්නේ නැහැ.
Doctor mata antimata hadune december 28, Ita passe tawama hadune na, Adata dawas 38k wenawa, Api babek bala porottuwen inne, Mama 3 n parak pregnancy strip walin check kara, adath…
ඔබට තවමත් ඔසප්වීම ප්රමාද නම් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් ගැබ් ගෙන තිබීමට ඇති හැකියාව අඩුයි.
Doctor baba lebunu pasu ganna ona folic acid mg pramanaya kopamanada.. Maduruwonta veparaisarayak bawitha kalata kamak nedda baba innakota?
දරු ප්රසූතියෙන් පසු ෆෝලික් ඇසිඩ් ගැනීම අත්යවශ්ය නැහැ. පුළුවන් තරම් රසායනික වලින් ඈත්ව දරුවා තබා ගැනීම සුදුසුයි.
dr, mage husbange sperms madi nisa man bank eken aran iui ekak kala. ewita husband ekka ekathu weema hoda nadda? ein jerms asadana athiwiya hakida? iui kopamana waara gananak kala…
ලිංගික එක්වීම හානි කර නැහැ. මෙම ඖෂධය වෛද්ය උපදෙස් මත පමණක් ලබා ගත යුතු අතර දිගටම ගැනීම සුදුසු නැහැ. ඔබේ වෛද්ය වරයා සමග සාකච්ඡා කර නැවත IUI කිරීම ගැන තීරණය කරන්න.
18 week ekedi baba dsgalanava danenavada dr?eka samanya deyakda 1 baba labenna inna ammalata?
සමහර විට සති 16දී පවා බබා දැඟලීම දැනීමට ඉඩ තිබෙනව.
dr sathi 18di yati bade vedanavak athi vena eka baba garbashayen pitatha vardanaya vimakda?
නැහැ. ඔබේ කලින් ස්කෑන් පරීක්ෂණය සාමාන්ය නම් ඔබට එවැනි අවදානමක් සති 18දී ඇතිවිය නොහැකියි.