VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Chat Conversation Start 10:45AM Doctor mata dan 14 weeks wenawa....mama samahara foods kanna kalin (pork ehema kanna kalin) piriton ekak bonawa...mokada mata podikale idala samahar…
ගර්භණී කාලයේ මෙම ඖෂධය ලබා ගත හැකි නමුත් එය ලබා ගත යුතු වෙන්නෙ ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව පමණයි.
waidyathumani, Muka sansargaya wikurthi hasireemak noweda? Eya ese nowenam eya kireema sandaha manasa sakas karagatha hakke keseda? eya samanyayen boho kanthawan, swamiyata laba de…
දරු පිළිසිඳ ගැනීමකට මෙය වැදගත් නොවුනත් එය විකෘති හැසිරීමක් ලෙස සලකන්නේ නැහැ. ඔබ දෙදෙනාගේම රුචිකත්වය අනුව මෙහි යෙදීම හෝ නොයෙදීම තීරණය කල යුතුයි.
Doctor man 8 week pregnant.mata oluwa bara gathiyak saha piyayuru wala adika wedanawak pawathinawa rathriyata.meya samanyada. Mama nidagatha yuthu iriyawwa kumakda.. Vomiting athi…
ගර්භණී හැමෝටම එක සාමාන රෝග ලක්ෂණ ඇතිවෙන්නේ නැහැ. සමහරවිට වමනය ඇති නොවෙන්න පුළුවන්. මේ කාලයේ නිදා ගන්නා ඉරියව්ව එතරම් වැදගත් නැහැ. උදරය විශාල වෙන විට උඩුබැලි අතට නිදා ගැනීම සුදුසු නැහැ.
Doctor, scan test kirimata athi kalaya sima parathraya kopamanda?masekata eka laga scan test kirima kuse sitina daruwata balapanwada?
නැහැ. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. අවශ්යතාවය මත ස්කෑන් පරීක්ෂණ සිදු කල හැකියි.
Dr, chlamydia ha gonorrhea roga UFR ekak magin haduna gatha hekida..ese noheki nam a sadaha karana test monawada
මෙම රෝග හඳුනා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ අවශ්යයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Docter mama 7 years daruwek innawa mage deweni baba sathi 5 nathi una miss care rage ekakin dan man thawa daruwek balaporoththuvwennawa ethbthama na kochchrakalayakata kalinda piri…
ඔබට දින 28කට වරක් ඔසප් වීම සිදුවේ නම් ඔසප්වීමෙන් දින 12ත් 16ත් අතර කාලයේ ලිංගිකව එක් වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව.
Dr,mensas hadila 23 day waladi pregnat da kiyala urin test ekkakin dana ganna puluwanda?
බැහැ. නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට සාමාන්ය යෙන් මුත්රා පරීක්ෂණය පොසිටිව් වෙනව.
Doctor Mn marry krla auruddai.thama baby kenek Ne.mensas wenneth masayak Hera masayak.baby kenek hadaganna godak asai.
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. ඒ අනුව සමහරවිට ඖෂධ ප්රතිකාර ගැනීමට අවශ්ය වේවි.