Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Chat Conversation Start 10:45AM Doctor mata dan 14 weeks wenawa....mama samahara foods kanna kalin (pork ehema kanna kalin) piriton ekak bonawa...mokada mata podikale idala samahara foods alergy una nisa..prirton biuwama ehema na...piriton bona eka babata hoda nadda??? mama piriton bipu eka babata hoda nadda??

අසන ලද්දේ: No*** · වයස 27 · 404 views

පිළිතුර

ගර්භණී කාලයේ මෙම ඖෂධය ලබා ගත හැකි නමුත් එය ලබා ගත යුතු වෙන්නෙ ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව පමණයි.