Skip to main content
ප්‍රශ්නය

මාසයක් හැරලා ඔසප් වෙනවා නම් බබෙක් ලැබෙයිද?

Can you conceive if periods come only every other month?

Doctor Mn marry krla auruddai.thama baby kenek Ne.mensas wenneth masayak Hera masayak.baby kenek hadaganna godak asai.

අසන ලද්දේ: Re***

මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සමහරවිට ඖෂධ ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වේවි.