Skip to main content
ප්‍රශ්නය

මුඛ සංසර්ගය විකෘති හැසිරීමක්ද?

Is oral sex an abnormal practice?

waidyathumani, Muka sansargaya wikurthi hasireemak noweda? Eya ese nowenam eya kireema sandaha manasa sakas karagatha hakke keseda? eya samanyayen boho kanthawan, swamiyata laba dena deyakda?

අසන ලද්දේ: Ne*** · වයස 28

දරු පිළිසිඳ ගැනීමකට මෙය වැදගත් නොවුනත් එය විකෘති හැසිරීමක් ලෙස සලකන්නේ නැහැ. ඔබ දෙදෙනාගේම රුචිකත්වය අනුව මෙහි යෙදීම හෝ නොයෙදීම තීරණය කල යුතුයි.