VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr. mata wayasa 25. mage palaweni babata wayasa aurudu 2k. mata tawa Babek hadanna balaporottuwen inne.et doctor scan krala kiwa garbashaye wathura bibili tiyanawa kiyala. eka nisa…
මීට අමතරව ව්යායාම සහ ආහාර පාලනය අවශ්යයි. සමහරවිට ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට වෙනත් ඖෂධ වර්ග අවශ්ය වේවි.
docter epidural kramaye athuru abada monawada... baba lebunata passe ganna vitamin ganne ay... ewa babatada awashya
එපිඩියුරල් ක්රමය මගින් අතුරු අබාධ ඇතිවෙන්නේ කලාතුරකින්. සමහර මව්වරුන්ට මේ නිසා හිසරදයක් ඇති වෙනව. දරුණු සංකූලතා ඉතාම කලාතුරකින් ඇති වෙන්නේ. මවු කිරිදෙන විට මවගේ පෝෂනය සඳහායි විටමින් වර්ග ලබා දෙන්නේ. ඉන් දරුවාට විශේෂ වාසියක් නැහැ.
docter mata baba lebila den masa 2i mata masika osap wima giya maseth 28 una me maseth 28 una.. baba lebila masa 6 k yanakal osap wenne ne kiyanawane... docter ay mata ehema wenne.…
සමහර මව්වරුන්ට පමණයි ප්රසූතියෙන් පසු ඔසප්වීම සිදු නොවෙන්නේ. මෙය සාමාන්ය තත්වයක්.
dr.mage garbashaye pita biththiye fibroid ekak thibila operate karala 1 years wenawa. garbashe athuleth 2cm gediyak thibuna.eta passe HSG kara ekath normal.eka sarayak dimba morann…
ඔබේ රෝග ලක්ෂණ වලට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. බොහෝවිට ඔබට ගැබ් ගැනීමට ඖෂධ ප්රතිකාර ලබා ගැනීමට අවශ්ය වේවි. වෛද්ය උපදෙස් අනුව කටයුතු කරන්න.
Dr mama babak balaprothuwan innwa.priods nawathila danata sathi 3 k wana ath hcg test akm positive kiyala panna nha.kocchara kalayakinda aka danagnna puluwan.ma masa 13 wanidata ma…
සාමාන්ය යෙන් නැවත ඔසප්වීමට නියමිතව තිබූ දිනය පසුවී සතියක් ඇතුලත ගර්භණී දැයි මුත්රා පරීක්ෂණය මගින් දැන ගන්න පුළුවන්. නැවතත් සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ඔබ ගැබ් ගෙන නැහැ.
Hi dr maga gatalwa mama ivi kara atha mata pretty pala naha in pasu mama nala daruwak hdan camyat giya 2 taim 1 taim pregnant wala 3 mahe baba hata nwahuna in pasu w nawath kara ay…
ඊලඟට සිදුකල යුතු ප්රතිකාර ගැන උපදෙස් ලබාදීමට ඔබේ පරීක්ෂණ වාර්තා පරීක්ෂා කල යුතුයි. IVF මගින් එකවරකදී සාර්ථක වීමට ඇති හැකියාව 30%-40% ත් අතර වෙන්නේ.
Waidyatumani, mama 34 week pregnancy period 1 inna. Mage babage fatal weight 1 adu bawa scan 1 kiuwa (1080 kg). Aka wadi kara ganinata sudusu ahara tibeda. mama tatwaya nisa mama g…
මේ කාලයේ ඔබ ලබා ගන්නා ආහාර අනුව බබාගේ බර වෙනස් වෙන්නේ නැහැ. වෛද්ය උපදෙස් අනුව කටයුතු කරන්න. බබාගේ වර්ධනය නැවත නැවත ස්කෑන් පරීක්ෂණ මගින් සොයා බැලීම අවශ්යයි.
වෛද්යතුමනි, පිලිසිද ගැනීමක් සදහා මා හට A+ රුධිරයද ස්වාමියාට O- රුධිර ඝණය තිබිම සුදුසුද?
නැහැ. ඉන් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් හෝ දරු ගැබට කිසිම හානියක් හෝ වෙන්නේ නැහැ.