Skip to main content
ප්‍රශ්නය

IVF කීපයක් අසාර්ථක වුණාම ඊළඟට කරන්නේ කුමක්ද?

What comes next when repeated IVF attempts fail?

Hi dr maga gatalwa mama ivi kara atha mata pretty pala naha in pasu mama nala daruwak hdan camyat giya 2 taim 1 taim pregnant wala 3 mahe baba hata nwahuna in pasu w nawath kara aya sartha na please doctor mama 5 iyar idala babak hadanda බලාපොරොත්තුවෙන් inn please half me

අසන ලද්දේ: සු*** · වයස 37

ඊලඟට සිදුකල යුතු ප්‍රතිකාර ගැන උපදෙස් ලබාදීමට ඔබේ පරීක්ෂණ වාර්තා පරීක්ෂා කල යුතුයි. IVF මගින් එකවරකදී සාර්ථක වීමට ඇති හැකියාව 30%-40% ත් අතර වෙන්නේ.