ඔසප් වීම නැවතිලා සති 3කින් ටෙස්ට් එක නෙගටිව් නම් ඇයි?
Period three weeks late but the test is negative — why?
Dr mama babak balaprothuwan innwa.priods nawathila danata sathi 3 k wana ath hcg test akm positive kiyala panna nha.kocchara kalayakinda aka danagnna puluwan.ma masa 13 wanidata masa 2k wanwa
සාමාන්ය යෙන් නැවත ඔසප්වීමට නියමිතව තිබූ දිනය පසුවී සතියක් ඇතුලත ගර්භණී දැයි මුත්රා පරීක්ෂණය මගින් දැන ගන්න පුළුවන්. නැවතත් සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ඔබ ගැබ් ගෙන නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?