Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter mata baba lebila den masa 2i mata masika osap wima giya maseth 28 una me maseth 28 una.. baba lebila masa 6 k yanakal osap wenne ne kiyanawane... docter ay mata ehema wenne...

අසන ලද්දේ: ga*** · වයස 25 · 446 views

පිළිතුර

සමහර මව්වරුන්ට පමණයි ප්‍රසූතියෙන් පසු ඔසප්වීම සිදු නොවෙන්නේ. මෙය සාමාන්‍ය තත්වයක්.