Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

සම්පූර්ණ ලැපරස්කොපි ක්‍රමයට ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් සිදු කර ගැනීමට අවශ්‍යයයි. කරැණාකර විසිතර ලබා දෙන්න. වියදම් අධිකද කොළඹ පෞද්ගලික රෝහල්වල සිදු කරගත හැකිද ඔබතුමා මෙම සැත්කම සි…

පිළිතුර

මේ ගැන විස්තර වෙනම ලිපියක දැක්වෙනව. http://www.vog.lk/636-total-laparoscopic-hysterectomy.php මේ සඳහා විවෘත ශල්‍යකර්මයකට වඩා තරමක් වැඩි මුදලක් වැයවෙන නමුත් රෝහලේ ගත කරන කාලය සහ සුවය ලැබීමට ගතවෙන කාලය ඉතාමත් අඩුයි. ඔබට මා හමුවිය හැකි නම් කොළඹ හෝ රාගම පුද්ගලික ර…

ma*** · වයස 44
පිළිතුර කියවන්න
ගැටළුව

dr. mama mama danata masa 3k pregent . clinic ekedi urine test ekak karanawa masekata dawasak.muladi mage "albumin=Nill" tibune.But last week eke "albumin=trace" kiyala tibuna.ai d…

පිළිතුර

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය නම් කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය නැහැ.

Ma*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Man iui kara doc kiuwa dawas 14n urine check karanda kiuwa.man warga 2ka strip dekakin check kara ekak positive,ekak negative.man mokadda karanne man ayet check karanda oneds

පිළිතුර

නැවත දින කිහිපයකින් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Ja*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. api marry karala 3 years wenawa.mata lap and dye 1k kala. eken kiwwa hariyatama dye 1 giyada kiyala penne ne HSG under GA 1k karanna ona kiyala. eka kalama kiwwa RIGHT side 1 n…

පිළිතුර

ඔව්. එක පැලෝපීය නාලයක් ක්‍රියා කරන නිසා ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

ch*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage pregnancy ekata dan sathi 33y. Man godk kettuy. Anith sathi 33 ammalage tharam mage bada godk ne. Podiy. Baba dagalanawa pitatat hodatama penawa dan dawas 3/4ka idala baba…

පිළිතුර

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණ වලදී දරුවා සාමාන්‍ය නම් මේ ගැන කලබල විය යුතු නැහැ.

Ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor මට දරුවෙක් ලැබෙන්න ඉදලා ectopic එකක් කරන්න උනා. දකුණු පස පැලපීය නාලය ඉවත් කලා. පස්සේ දරුවෙක් හැදුණෙ නැති නිසා leperscopy එකක් කලා. ඊට පස්සේ ඩිම්බ check කලා. වම් පැත්ත ඩිම්බ…

පිළිතුර

දකුණු පස ඩිම්බ කෝෂයෙන් පිටවෙන ඩිම්බ වලට වම් පස පැලෝපීය නාලයට ඇතුළුවිය හැකියි. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වේ නම් සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න.

චත*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor ude pandara awadi una gaman pita karana muthraa walin pamanakda pregnancy strip check krnne? Dawase onima welawaka pita karana muthra walin check kaloth eka success wenne ne…

පිළිතුර

නැහැ. ඕනෑම වේලාවක මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි. උදේම ලබා ගන්නා මුත්‍රාවල හෝමෝන සාන්ද්‍රනය වැඩි නිසා කලින් දැන ගැනීමට හැකියාව ලැබෙනව.

Ra*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

sir mama sati22 ka gabiniyak.mage bld o- mata sati 16di beed wela rogam inaction duna.baba labunata passath paya72k athulath ayemath injctin danawada.mata siser sathkamak kara gana…

පිළිතුර

මේ සඳහා සිසේරියන් සැත්කමක් අවශ්‍ය නැහැ. බබාට අවදානමක් ඇතිදැයි රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ මගින් දැන ගත හැකියි. රෝගම් ප්‍රතිදේහ නැවත ලබා දෙන්නේ ඊලඟ බබාට ඇතිවිය හැකි අවදානම අඩු කර ගැනීමටයි.

na*** · වයස 31
පිළිතුර කියවන්න