ගැබ් ටෙස්ට් එක කරන්න ඕන උදේ මුත්‍රා වලින්මද?
Must a pregnancy test be done with morning urine?
doctor ude pandara awadi una gaman pita karana muthraa walin pamanakda pregnancy strip check krnne? Dawase onima welawaka pita karana muthra walin check kaloth eka success wenne nedda?
නැහැ. ඕනෑම වේලාවක මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි. උදේම ලබා ගන්නා මුත්රාවල හෝමෝන සාන්ද්‍රනය වැඩි නිසා කලින් දැන ගැනීමට හැකියාව ලැබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?