Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Mata janawari 19 mensas heduna thama mensas ne .pregnant wela kiyala wath wenasak .ne .mata masayak mensas hedunoth ,ilag mase mensas ne.aye hedenne masa dekakin withara .e ai mata…

පිළිතුර

අක්‍රමවත් ඔසප්වීම සමහරවිට ඩිම්බ කෝෂවලින් නිසිලෙස ඩිම්බ පිටනොවෙන නිසා විය හැකියි. ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින නිසා මේ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි.

Sh*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,මම විවාහ වී මාස 8ක් පමන යන තෙක් උපත් පාලන පෙති පාවිච්ච් කලා.දැනට මාස 4 පමන මම එය නවත්තනු ලැබුවා.මම වරක් චමින්ද මාතොට මහතා වෙත පැමින ඔහුගෙන් උපදෙස් ලබා ගත්තා...නමුත් සාමානය ප…

පිළිතුර

ඔව්. සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව. තව මාස කිහිපයක් තුල ගැබ් ගැනීමක් සිදු නොවේනම් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු වෙන්න.

හං*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr doc.mama den 8week pegnt knk.frist pegnancy dekakma miscarriage una.me thun weni pegnancy eka.denata mama Duphaston 10mg ha Aspirin 75ml pawichchi karanawa.ea amathara wa Enoxap…

පිළිතුර

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩුවීම හෝ ඔබේ රුධිර කැටි ගැසීම සම්බන්ධ ගැටළුවක් නිසා සිදුවිය හැකි ගබ්සාවන් මෙම ඖෂධ මගින් අඩු කරනව. දරු ගැබේ අසාමාන්‍ය තත්වයක් නිසා සිදුවෙන ගබ්සාවන් මේ නිසා වැලකෙන්නෙ නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් දරුගැබ නිරෝගීව සිටීදැයි දැන ගන්න ප…

Ni*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

බිරිදගේ ඩිම්බ නොමේරීම නිසා බෙහෙත් ලබා ගත්තා එහෙත් මේරීමක් නැති නිසා මාත්‍රාව වැඩි කරලා දුන්න නමුත් ඩිම්බ මෝරා නැති බව වෛද්‍යවරයා පැවසුවා ...මේ සදහා අප කලයුත්තේ් කුමක්ද ඩිම්බ සිදුර…

පිළිතුර

ඇයට සමහරවිට නික්ෂේපන ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය වේවි. වෛද්‍ය වරයා හමුවී උපෙදස් ලබා ගන්න.

කු*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි, මීට පෙර ලැබු පිළිතුරු සදහා ස්තුතිවන්ත වෙමි. වෛද්‍යතුමනි, (1) ඔසප් විමට සතියකට පමණ පෙර උදරය බෙහෙවින් විශාල වෙි. නමුත් ඔසප් නෙවේ. කිහිප විට මෙය සිදු වු අතර එසේ විමට හේ…

පිළිතුර

සමහරවිට ඔබටත් කලින් ආර්ථවහරනය විය හැකි නමුත් එය නිවැරදිවම අනුමාන කල නොහැකියි. ඔබේ ඩිම්බ කෝෂවල ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදුවේදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. ඔබ සඳහන් කර ඇති අනිකුත් ලක්ෂණ ඩිම්බ කෝෂවල රෝග තත්වයක් නිසා ඇති වෙන්නේ නැහැ.

An*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Docta paththata nida gaddi baba dan loku nisa eyawa podi wenawada ? Pitipassata kottayak thiyala chuttak aleta nida gaththata kamak nadda ?dan sathi 29 i. Udumali athata enna epa k…

පිළිතුර

උඩුබැලි අතට සිටින විට ගර්භාෂයේ බර නිසා පිටු පස ඇති රුධිර නාල අවහිරවී දරුවා අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් නොලැබී යනව. ඔබට පහසු වෙනත් ඉරියව්වක සිටීම දරුවාට හානි කර නැහැ. දරුවා සිටින්නේ තරලයෙන් පිරුනු අවකාශයක නිසා පිටත තදවීම දරුවාට දැනෙන්නේ නැහැ

Lo*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Mam marry karala 1 month yanakota pregnant Una. Kisima prashnayak nathuwa baba labuna. Palaweni babata awurudu 1 6month walin apahu preganant Una. Scan eke babawa pennuwe Na. Docte…

පිළිතුර

මුල්ම සති කිහිපය තුල කලලය වර්ධනය වීමට පෙර ගබ්සා වෙන විට මේ වගේ පෙනෙනව. නැවත එසේ වීමට ඇති ඉඩකඩ අඩුයි. දැන් ඔබට නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.

Ma*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata masa 2ka daruwel innawa.math mahaththayath sathiyak ethulatha me wana wita 3 warak ekathu we thibenawa .thawama pawul selasum kramayak pawichchi nokarana nisa mama newa…

පිළිතුර

ගැබ් ගෙනදැයි දැන ගැනීමට නම් මුත්‍රා පරීක්ෂා කල යුතුයි. මව් කිරි දෙන විට මුල් මාස 6තුලම ඔසප් වීමට සිදු නොවීමට ඉඩ තිබෙනව. එසේ ඔසප්වීම සිදු නොවේ නම් එම කාලය තුල ඔබ ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව සමග සාකච්ඡා කර සුදුසු පව…

Ka*** · වයස 28
පිළිතුර කියවන්න