බෙහෙත් ගත්තත් ආයෙත් ගබ්සා වෙන්න ඉඩ තියෙනවද?
Even on these medicines, can a miscarriage still happen?
Dr doc.mama den 8week pegnt knk.frist pegnancy dekakma miscarriage una.me thun weni pegnancy eka.denata mama Duphaston 10mg ha Aspirin 75ml pawichchi karanawa.ea amathara wa Enoxaparin 70mg injection eka hemadama gannawa.mage issella pegnancy waladi une babage heart beat ne kiyla ain krapu eka.me beheth pawichchi karanakotath pahugiwa ewa wage miscarriage wenna prathishathayak thiyenawada sir.
ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩුවීම හෝ ඔබේ රුධිර කැටි ගැසීම සම්බන්ධ ගැටළුවක් නිසා සිදුවිය හැකි ගබ්සාවන් මෙම ඖෂධ මගින් අඩු කරනව. දරු ගැබේ අසාමාන්‍ය තත්වයක් නිසා සිදුවෙන ගබ්සාවන් මේ නිසා වැලකෙන්නෙ නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් දරුගැබ නිරෝගීව සිටීදැයි දැන ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?