අම්මට කලින් ආර්තවහරණය වුණා නම් මටත් එහෙම වෙයිද?
If your mother had early menopause, will you too?
වෛද්‍යතුමනි, මීට පෙර ලැබු පිළිතුරු සදහා ස්තුතිවන්ත වෙමි. වෛද්‍යතුමනි, (1) ඔසප් විමට සතියකට පමණ පෙර උදරය බෙහෙවින් විශාල වෙි. නමුත් ඔසප් නෙවේ. කිහිප විට මෙය සිදු වු අතර එසේ විමට හේතුව කුමක්ද? (2) ඩිම්බ මෙිරීමක් සිදු නොවුවද සෑම මසකම ඔසප් විමට හේතුව කුමක්ද? (3) මවට සහ අත්තම්මාට ආර්තවහනය වයස 45 සිදු වු විට මා හටද එසේ විය හැකිද? මා හට වයස 26 කි. තවම දරුවන් නැත. (4) ස්කෑන් පරීක්ෂා අවස්ථාවේ එක් ඩිම්බ කෝෂයක ඩිම්බ 1ක්ද අනකහි 5ක් පමණ යම් තරමක විශාල ඩිම්බ දිස්විය එය නිරෝගි තත්වයක්ද? ස්තුතියි...
සමහරවිට ඔබටත් කලින් ආර්ථවහරනය විය හැකි නමුත් එය නිවැරදිවම අනුමාන කල නොහැකියි. ඔබේ ඩිම්බ කෝෂවල ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදුවේදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. ඔබ සඳහන් කර ඇති අනිකුත් ලක්ෂණ ඩිම්බ කෝෂවල රෝග තත්වයක් නිසා ඇති වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වයස 52දී යටිබඩ රිදෙනවා නම් ගර්භාෂය ඉවත් කරන්න පුළුවන්ද?Can the womb be removed for pain around menopause?
පිළිකාවකට ගර්භාෂය, ඩිම්බ කෝෂ ඉවත් කළාම හෝමෝන ගන්න ඕනද?Are hormones needed after womb and ovaries are removed for cancer?
ආර්තවහරණයෙන් පස්සේ ගන්න ඕන ප්රතිකාර මොනවද?What treatments are needed after menopause?
ආර්තවහරණයට ගන්න හෝමෝන පෙති දිගටම ගන්න ඕනද?Should menopause hormone tablets be continued long term?