Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor, Mata Dena ganna puluwanda scan nokara duwekd puthek da lebenna inne kiyala denaganna vidiyak tiyeda 2016 Sep 13 awasanayata osap un e

පිළිතුර

රුධිර පරීක්ෂණයක් මගින් සති 11දී පමණ සිට මෙය දැන ගැනීමට හැකියාව තිබෙනව. නමුත් එය ස්කෑන් පරීක්ෂණයට වඩා මිල අධිකයි.

Ha*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Sir.mama sathi 5i dawas 4ka gebiniyak.mamascan ekak ala.doctor kiwwa sac eka witharai penne babek penne ne kiyala.ey sir ehema wenne.thama kal wedida.mata hithata bayai.

පිළිතුර

තවමත් සති 5ක් නිසා මෙය සාමාන්‍ය තත්වයක්. නැවත සති 3කින් පමණ ස්කෑන් පරීක්ෂාවක් කර හරියටම විස්තර දැනගන්න පුළුවන්.

Du*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor Api marry karala 1year.hidrotubation test Kuala. falpe nala block kiwa..eya ain Kerala dan 1 month .apita Babek Dana athiweida.

පිළිතුර

ඔබට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයාගෙන් මේ ගැන අසා දැන ගන්න. පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලීමෙන් තොරව නිවැරදි උපදෙස් ලබා දීමට අපහසුයි.

Sh*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Mama ekdaru mawaki thawa daruwaku balaporoththu uwath thamath mata dariwaku sada genimata noheki viya.daruwaku sada ganne keseda

පිළිතුර

ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඉන් අනතුරුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගෙන දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.

Ni*** · වයස 37
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍ය තුමනි.මට අවසානෙට මෙන්සස් වුනේ දෙසැමිබ.26 ඒ මාසයේ මගෙ යුරියා එක පොසිටීවී වුණා.සති 5 දින5 පසුව.මෙන්සස් හැදිලා ගියා.ලේ එකක් බැලුවා එකත් අඩු අගයක් ආවේ.මං ජනවාරි 24 යුරියා එක බැල…

පිළිතුර

කලලයේ වයස හරියටම නොදන්නා නිසා බබා ලැබෙන දිනය තීරණය කිරීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. වෛදය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ch*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

dr.lingikawa akwimen anathuruwa garbani bawaya apekshawen sitinam a sadaha sitiya uthu iri awuwa kumakda dathu thanpat kala pasu.ma asa tibenawa dakunu alayata hari sitima sudusui…

පිළිතුර

එසේ සිටීම මගින් විශේෂ වාසියක් නැහැ. උඩුබැලි අතට සුළු වේලාවක් සිටීමට සුදුසුයි.

Je*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama denata vivahawe maasa 5.last december 4 thamai mata mensas heduna.thama me month eke heduna ne.2017.1.27 prgnancy strips ekakin check karala beluwa but eka negetive.mn dena…

පිළිතුර

ඔසප්වීම ප්‍රමාදවීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ඔබ දැනට ගැබ් ගෙන නැහැ.

හි*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි, කරුණාකර ඔබ හමුවියහැකි පුද්ගලික රෝහලක හෝ සායනයක නමක් සඳහන් කරන්න.

පිළිතුර

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.

ඩබ*** · වයස 47
පිළිතුර කියවන්න