ප්‍රශ්නය
Doctor Api marry karala 1year.hidrotubation test Kuala. falpe nala block kiwa..eya ain Kerala dan 1 month .apita Babek Dana athiweida.
පිළිතුර
ඔබට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයාගෙන් මේ ගැන අසා දැන ගන්න. පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලීමෙන් තොරව නිවැරදි උපදෙස් ලබා දීමට අපහසුයි.