Skip to main content
ප්‍රශ්නය

ලේ ගියාට පස්සෙත් ටෙස්ට් පොසිටිව් නම් සති ගණන කොහොමද?

Bleeding then a positive test — how are the weeks worked out?

වෛද්‍ය තුමනි.මට අවසානෙට මෙන්සස් වුනේ දෙසැමිබ.26 ඒ මාසයේ මගෙ යුරියා එක පොසිටීවී වුණා.සති 5 දින5 පසුව.මෙන්සස් හැදිලා ගියා.ලේ එකක් බැලුවා එකත් අඩු අගයක් ආවේ.මං ජනවාරි 24 යුරියා එක බැලුවා එක පොසිටිව් වුනා. ඒ කියන්නෙ මං ආ පසු ගැබි අරගෙනද එහෙම වෙන්න පුළුවන්ද සර්.මට ලොකු අමාරැවක් නැ.කැම අරැචිය නිසයි මං යුරියා එක බැලුවේ.මට සාමානයෙන් මෙන්සියස් කලින් හැදුනෙ මාසේ 15වගේ දිනට.මං දන් ඩොක්ටර් කෙනෙක්හට යා යුත්තෙ කවදාද.ස්තුතියි සර්.

අසන ලද්දේ: ch*** · වයස 31

කලලයේ වයස හරියටම නොදන්නා නිසා බබා ලැබෙන දිනය තීරණය කිරීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. වෛදය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.