Skip to main content
ප්‍රශ්නය

දෙවැනි දරුවෙක් ලබා ගන්නේ කොහොමද?

How can you conceive a second baby?

Mama ekdaru mawaki thawa daruwaku balaporoththu uwath thamath mata dariwaku sada genimata noheki viya.daruwaku sada ganne keseda

අසන ලද්දේ: Ni*** · වයස 37

ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඉන් අනතුරුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගෙන දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.