ප්‍රශ්නය
Dr mama denata vivahawe maasa 5.last december 4 thamai mata mensas heduna.thama me month eke heduna ne.2017.1.27 prgnancy strips ekakin check karala beluwa but eka negetive.mn denata t4 medicine ekath us karanawa.mehema wenna hethuwa mokakda dr.ettatama mn pregnatda?nedda?
පිළිතුර
ඔසප්වීම ප්‍රමාදවීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ඔබ දැනට ගැබ් ගෙන නැහැ.