ප්‍රශ්නය
Sir.mama sathi 5i dawas 4ka gebiniyak.mamascan ekak ala.doctor kiwwa sac eka witharai penne babek penne ne kiyala.ey sir ehema wenne.thama kal wedida.mata hithata bayai.
පිළිතුර
තවමත් සති 5ක් නිසා මෙය සාමාන්‍ය තත්වයක්. නැවත සති 3කින් පමණ ස්කෑන් පරීක්ෂාවක් කර හරියටම විස්තර දැනගන්න පුළුවන්.