Skip to main content
ප්‍රශ්නය

වෛද්‍යතුමනි, කරුණාකර ඔබ හමුවියහැකි පුද්ගලික රෝහලක හෝ සායනයක නමක් සඳහන් කරන්න.

අසන ලද්දේ: ඩබ*** · වයස 47

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.