VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mata missed miscarriage 4 k wela thiyenawa doctor..mata vog dr kenek echosprin bonnda kiwa eka 2 yrs vithara biwwa..ita passe pregnant wela abortion una..mata den echosprin bonnda…
ගැබ් ගැනීමෙන් පසු පමණක් මෙම ඖෂධය ලබා ගත හැකියි. කලින් ගබ්සාවන්ට හේතු වූ වෙනත් කරුණක් ඇතිදැයි තවදුරටත් පරීක්ෂා කර බැලීමට සුදුසුයි.
Doctar mita wasarakata pera masa 2n mage baba neti una.behet dala iwat kre.mata muthra amaruwak hadenawa nitarama wage...ehema une ara siduwimen passe.meyata hetuwa kumak wiya heki…
ගබ්සාවීම සහ මුත්රා අසාදනයට හේතු වෙන්නේ නැහැ.
Pregnet kiyala dana gannath pera sidu wena gabsa gana thawa duratath westhara kara denna puluwanda?mage mensas ratawa akramawath.denayak hariyata gananaya karanna be.giya masa 7 me…
එවැනි ගබ්සාවීම් නිවැරදිව හඳුනා ගන්න බැහැ. මුත්රා හෝ රුධිර පරීක්ෂණයකින් ගැබ් ගෙන ඇතිබව තහවුරු කරගෙන තිබුනි නම් පමණයි එය ගබ්සාවක් ලෙස සැලකීමට හැකි වෙන්නේ.
Nithara nithara tharaha ethi veema tharuvaku pilisidha geneemata badavak veida? Body heat eka hema velavema vediyen pavathina kenakuta lamayek hada genimedi problem ethi veida?
නැහැ. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
Doctor mn hadissi lingikawa ekathu una ..e dinata dawas 3kata pasuwa idan mn femilon kiyanna behetha biwwa. .ema behethen kalalayak ethi wima nethi karanawada doctor? Ema behethen…
හදිසි උපත් පාලන ක්රමයක් ලෙස උපත් පාලන පෙති භාවිතා කිරීමට නම් පෙති 4 බැගින් දෙවරක් ලබා ගත යුතුයි. එමගින් ගැබ් ගැනීමට ඇති හැකියාව 80%කින් පමණ අඩු වෙනව. ඉන් පසු නැවත ඔසප්වීම සමහරවිට ප්රමාද වෙන්න පුළුවන්.
Dr. Api marry karalayear 1 1/2wenawa. Husband hitiye rata nisa marry kalata passe masayak inna 3,4 parak rata gihin awa.upath palanayak karalama ne.Husbnd lankawata awith masa 6i.a…
ලැපරොස්කොපි පරීක්ෂණය මගින් ඔබේ පැලෝපීය නාල වල අවහිරයක් හෝ වෙනත් ගැටළුවක් ඇතිදැයි සොය බැලිය හැකියි. ඉක්මණින් ගැබ් ගැනීමට මෙය උපකාර වෙන්නේ නැහැ. තවදුරටත් IUI කිරීම හෝ IVF ක්රමය මගින් ගැබ් ගැනීමට උත්සාහ කරන්න.
mage getaluwa mage gf ge mensas hedila awasana dawase sex kara mage athin athule giya aya pregnat wennethi weida doctor
ඔසප් චක්රයේ ඕනෑම දවසක ලිංගික එක්වීමෙන් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. නමුත් ඇයට මාසිකව පිළිවෙලට ඔසප්වීම සිදුවේ නම් සහ මේ සිදුවීම සිදුවුයේ මුල් දින 7 අැතුලත නම් ගැබ් ගැනීමට ඇති අවදානම ඉතා අඩුයි.
මා විවාහ වූෙය් 2015.11.15 යි.මට අවසාන වරට ඔසප් වූෙය් 2015.12.10 දිනදීය. මට 2016.01.15 දින කලලයට සති 06 ක් තිබියදී bleed වුණා.ඉන්පස් මා VOG ෙකෙනකු මුණ ගැසීමට ගියා.ඒවිට ඔහු කීෙව් was…
කිසිම හේතුවක් නැතිවත් ගැබ් ගැනීම ප්රමාදවෙන අවස්තා තිබෙනව. තවදුරටත් ප්රතිකාර කිරීමට පෙර ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.