නම: Ga*** | වයස: 27
ගැටළුව

Dr. Api marry karalayear 1 1/2wenawa. Husband hitiye rata nisa marry kalata passe masayak inna 3,4 parak rata gihin awa.upath palanayak karalama ne.Husbnd lankawata awith masa 6i.aye husbnd masa 4,5 kin rata yanna tiyenawa.bb kenek hadissi nisa husbnd awith masayak try karala vog dr kenek meet una. Prathikara samaga iui 3 parak kala asarthakai. Dr Laparoscopy ekak karamu kiuwa. Eken ape prashneta wisadumak lebeida? Apita masa4 wage adu kalayak tiyena nisa apita babek labaganna wena wisadumak nedda

පිළිතුර


ලැපරොස්කොපි පරීක්ෂණය මගින් ඔබේ පැලෝපීය නාල වල අවහිරයක් හෝ වෙනත් ගැටළුවක් ඇතිදැයි සොය බැලිය හැකියි. ඉක්මණින් ගැබ් ගැනීමට මෙය උපකාර වෙන්නේ නැහැ. තවදුරටත් IUI කිරීම හෝ IVF ක්‍රමය මගින් ගැබ් ගැනීමට උත්සාහ කරන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)