ගැබ් ගත්ත බව දැනගන්න කලින් ගබ්සා වුණා කියා දැනගන්න පුළුවන්ද?
Can a miscarriage before a positive test be identified?
Pregnet kiyala dana gannath pera sidu wena gabsa gana thawa duratath westhara kara denna puluwanda?mage mensas ratawa akramawath.denayak hariyata gananaya karanna be.giya masa 7 mensas hadunau weta layth samaga aba gedikaka hadayata rathu pekudu kaballak wage pita una.ayath gabsa weemakda?pegnet unu bawa dana ganeemata prathama wena gabsa haduna ganna keseda yanna karunakara pahadili kara wenawada Dr.
එවැනි ගබ්සාවීම් නිවැරදිව හඳුනා ගන්න බැහැ. මුත්රා හෝ රුධිර පරීක්ෂණයකින් ගැබ් ගෙන ඇතිබව තහවුරු කරගෙන තිබුනි නම් පමණයි එය ගබ්සාවක් ලෙස සැලකීමට හැකි වෙන්නේ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?