ගබ්සාවකින් අවුරුද්දක් ගියත් ගැබ් නොගන්නේ ඇයි?
Why is there no pregnancy a year after a miscarriage?
මා විවාහ වූෙය් 2015.11.15 යි.මට අවසාන වරට ඔසප් වූෙය් 2015.12.10 දිනදීය. මට 2016.01.15 දින කලලයට සති 06 ක් තිබියදී bleed වුණා.ඉන්පස් මා VOG ෙකෙනකු මුණ ගැසීමට ගියා.ඒවිට ඔහු කීෙව් wash කරන්න ෙවනවා කියාය. ඉන්පසු මා රජෙය් ෙරා්හලක නැවතී wash කලා. ඉන්පසු දැනට වසරක් ගත වුවද නැවත මා ගැබ් ගැනීමක් සිදු වූෙය් නැත.මීට මාස තුනකට ඉහතදී vog ෙෙවද්‍ය වරයා මාෙග් ඩිම්භ ෙම්රීමට ෙබෙහත් මාස තුනක් පාවිච්චි කරන්න කියා දුන්නා. මා ඒ් ෙබෙහකත්ද පාවිච්චි කලා. මාෙග් ෙල් වර්ගය B Negative.මට ෙරා්ගම් ඒන්නතද wash කල අවස්ථාෙව් ලබා දුන්නා.මා ෙග් ස්වාමි පුරුෂයා B Possitive. දැනට වසරක් ගත වුවද ගැබ් ගැනීම ප්‍රමාද අැයි ෙෙවද්‍යතුමනි.මට ෙහ්තුව පහදා ෙදන්න.
කිසිම හේතුවක් නැතිවත් ගැබ් ගැනීම ප්‍රමාදවෙන අවස්තා තිබෙනව. තවදුරටත් ප්‍රතිකාර කිරීමට පෙර ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?