Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mn hadissi lingikawa ekathu una ..e dinata dawas 3kata pasuwa idan mn femilon kiyanna behetha biwwa. .ema behethen kalalayak ethi wima nethi karanawada doctor? Ema behethen masika osap wimata kal gatha wenawada doctor? ?

අසන ලද්දේ: Sh*** · වයස 21 · 574 views

පිළිතුර

හදිසි උපත් පාලන ක්‍රමයක් ලෙස උපත් පාලන පෙති භාවිතා කිරීමට නම් පෙති 4 බැගින් දෙවරක් ලබා ගත යුතුයි. එමගින් ගැබ් ගැනීමට ඇති හැකියාව 80%කින් පමණ අඩු වෙනව. ඉන් පසු නැවත ඔසප්වීම සමහරවිට ප්‍රමාද වෙන්න පුළුවන්.