Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවක් නිසා නිතර මුත්‍රා අමාරුව හැදෙන්න පුළුවන්ද?

Can a miscarriage cause repeated urine problems?

Doctar mita wasarakata pera masa 2n mage baba neti una.behet dala iwat kre.mata muthra amaruwak hadenawa nitarama wage...ehema une ara siduwimen passe.meyata hetuwa kumak wiya hekida.

අසන ලද්දේ: Sa*** · වයස 28

ගබ්සාවීම සහ මුත්‍රා අසාදනයට හේතු වෙන්නේ නැහැ.