Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor , periods hadenna dina kihipayakata kalin rahas pradeshaya kasanna gannawa meya rogi thathwayakda? Daruwek balaporoththuwen inne. Eka sarayak miscarriage ekak una.

පිළිතුර

සමහර විට මෙය අසාදන තත්වයක් නිසා සිදුවිය හැකියි. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

La*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mege kalayata week 9 wenea mama vog dr kenek meey una ehidi doctor scan karala kiwa 9week babek ne kiyla sack ekak wat penna na kiwa ai 2 week walin enna kiwa mekata hetuwa…

පිළිතුර

හරියටම හේතුව දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණය කල යුතුයි. දින වැරදි වීම හෝ වෙනත් හේතුවක් නිසා මෙසේ විය හැකියි. ඔබේ වෛද්‍ය වරයා ගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

Pr*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata masik osap wima kramwth nehe den aurudu 4 idn ,giya aurudde november idan march wenkam masik osap wima unem nehe,mm vog dr kene hmbuna aya mata asnip hedenna beheth duna,da…

පිළිතුර

දැනට ඔබට ඔසප්වීම මාස තුනකට වඩා ප්‍රමාදවේ නම් පමණක් ඖෂධ ලබා ගැනීම සුදුසුයි. ඔබ දරුපිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙන කාලයේදී මේ ගැන වැඩිදුර පරීක්ෂණ කර දිගට ඖෂධ ලබා ගත හැකියි.

Ha*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Suda yama / anga unukarawa Yama yanu kumakda? Home remedies monawada? Thank yuh doctor

පිළිතුර

මෙසේ හඳුන්වන්නේ යෝනි මාර්ගයෙන් අධික ලෙස ස්‍රවයන් පිටවීම. බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක් නිසා ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ.

Ra*** · වයස 52
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor.mage pemwathiyata awrudu 23k wenawa.danata awrudu 1 1/2 withara issara eyata wakugadu prashnayak wuna.ekata hospital walin scan report gaththath doctors la kiwwe report wala…

පිළිතුර

මෙය බොහෝවිට වකුගඩු රෝග තත්වයට සම්බන්ධ නොවිය හැකියි. හරියටම හේතුවක් සොයා ගැනිමට තවදුරටත් පරීක්ෂණ අවශ්‍යයි.

Su*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama wiwaha wela aurudu 2i masa 10 k wena athara a athara kalaya Thula dewarak gab gatha athara ayansathi kipayakat pasuwa gabsa una athara 2015.4 wenimase awasan war at ma gab…

පිළිතුර

ඔබේ එක් පැලෝපීය නාලයක් සාමාන්‍ය නිසා ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. සැමියා කෙටිකාලයක් ලංකාවේ සිටී නම් ඒ කාලය තුල ප්‍රතිකාර ලබාගෙන IUI කිරීම වඩාත් සුදුසුයි.

Na*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr oba thumata godak sthuthi mata pera eu prassna walata pilithuru laba dunnata..dr lap+duy test eka magin dimba siduru kirime surgery eka kalata pasuwath mensas akramawath wenna p…

පිළිතුර

ඔව්. කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්ථක නැති නිසා ඔබට ගැබ් ගැනීමට කොපමණ කාලයක් ගතවේදැයි නිවැරදිව පැවසීම අපහසුයි.

Th*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama marry karala denata aurudu dekak.muladi api daruwek balaporoththu une ne e nisa oralcon pethi pawichchi kala.passe babek balaporoththuwen pethi nawaththala masa 3n mata bab…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ. දිගටම රුධිර වහනය සිදුවේ නම් නැවත ස්කෑන් පරීක්ෂාවක් අවශ්‍යයි.

ga*** · වයස 24
පිළිතුර කියවන්න