නම: Th*** | වයස: 28
ගැටළුව

Dr oba thumata godak sthuthi mata pera eu prassna walata pilithuru laba dunnata..dr lap+duy test eka magin dimba siduru kirime surgery eka kalata pasuwath mensas akramawath wenna puluwanda?2 eka me surgery eken pasuwa koi tharam kalayak yanawada gab ganimata?

පිළිතුර


ඔව්. කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්ථක නැති නිසා ඔබට ගැබ් ගැනීමට කොපමණ කාලයක් ගතවේදැයි නිවැරදිව පැවසීම අපහසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)