Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂ සිදුරු කළාට පස්සේ ගැබ් ගන්න කොච්චර කල් යනවද?

How long does conception take after ovarian drilling?

Dr oba thumata godak sthuthi mata pera eu prassna walata pilithuru laba dunnata..dr lap+duy test eka magin dimba siduru kirime surgery eka kalata pasuwath mensas akramawath wenna puluwanda?2 eka me surgery eken pasuwa koi tharam kalayak yanawada gab ganimata?

අසන ලද්දේ: Th*** · වයස 28

ඔව්. කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්ථක නැති නිසා ඔබට ගැබ් ගැනීමට කොපමණ කාලයක් ගතවේදැයි නිවැරදිව පැවසීම අපහසුයි.