වකුගඩු රෝගයක් සහ ඔසප් චක්‍රය අතර සම්බන්ධයක් තියෙද?
Is there a link between kidney disease and the cycle?
Doctor.mage pemwathiyata awrudu 23k wenawa.danata awrudu 1 1/2 withara issara eyata wakugadu prashnayak wuna.ekata hospital walin scan report gaththath doctors la kiwwe report wala prashnayak na kiyala.eta passe api sinhala wedakamata yomu wuna..e wagema me kaledi eyage osap chakrayath apiliwela wuna..maseta,deparak wuna thanuth yhibuna.passe wakugadu amaruwa hoda wuna..eth osap chakraya thamath apili welai..giya mase idan dawask 28 kin eya osap wune na.dan dawas 30 th iwarai..bade kakkumath thiyanawa..eth osap wenne na..mekata hethuwa mokak wenna puluwanda..wakugadu amaruwath osap chakrayath athara sambandayak thiyenna puluwanda.karuna karala mata pilithurak denna..thanks
මෙය බොහෝවිට වකුගඩු රෝග තත්වයට සම්බන්ධ නොවිය හැකියි. හරියටම හේතුවක් සොයා ගැනිමට තවදුරටත් පරීක්ෂණ අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?