Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමට කලින් රහස් ප්‍රදේශය කසනවා නම් රෝගයක්ද?

Is itching just before a period a disease?

Doctor , periods hadenna dina kihipayakata kalin rahas pradeshaya kasanna gannawa meya rogi thathwayakda? Daruwek balaporoththuwen inne. Eka sarayak miscarriage ekak una.

අසන ලද්දේ: La*** · වයස 30

සමහර විට මෙය අසාදන තත්වයක් නිසා සිදුවිය හැකියි. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.