Skip to main content
ප්‍රශ්නය

සති 9දී ස්කෑන් එකේ දරුගැබ් මල්ලක්වත් නොපෙන්නේ ඇයි?

Why is not even a sac seen on a scan at 9 weeks?

Doctor mege kalayata week 9 wenea mama vog dr kenek meey una ehidi doctor scan karala kiwa 9week babek ne kiyla sack ekak wat penna na kiwa ai 2 week walin enna kiwa mekata hetuwa mokkda

අසන ලද්දේ: Pr*** · වයස 29

හරියටම හේතුව දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණය කල යුතුයි. දින වැරදි වීම හෝ වෙනත් හේතුවක් නිසා මෙසේ විය හැකියි. ඔබේ වෛද්‍ය වරයා ගේ උපදෙස් අනුව කටයුතු කරන්න.