Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Suda yama / anga unukarawa Yama yanu kumakda? Home remedies monawada? Thank yuh doctor

අසන ලද්දේ: Ra*** · වයස 52 · 4929 views

පිළිතුර

මෙසේ හඳුන්වන්නේ යෝනි මාර්ගයෙන් අධික ලෙස ස්‍රවයන් පිටවීම. බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක් නිසා ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ.