බෙහෙත් නැතුව ඔසප් නොවේ නම් දිගටම බෙහෙත් ගන්න ඕනද?
If periods come only with medicine, must it be continued?
Dr mata masik osap wima kramwth nehe den aurudu 4 idn ,giya aurudde november idan march wenkam masik osap wima unem nehe,mm vog dr kene hmbuna aya mata asnip hedenna beheth duna,dan mta asnipa hedenne a beheth gththm pamni,mekat hethu mkkda,mkaka ma dn kala uththe kumkda,meka mge anagatheta blpaida
දැනට ඔබට ඔසප්වීම මාස තුනකට වඩා ප්‍රමාදවේ නම් පමණක් ඖෂධ ලබා ගැනීම සුදුසුයි. ඔබ දරුපිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙන කාලයේදී මේ ගැන වැඩිදුර පරීක්ෂණ කර දිගට ඖෂධ ලබා ගත හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?