නාලයක් අවහිර නම් කෙටි කාලයක් තුළ ගැබ් ගන්න කරන්නේ මොකක්ද?
With one blocked tube and little time, how can you conceive?
Dr.mama wiwaha wela aurudu 2i masa 10 k wena athara a athara kalaya Thula dewarak gab gatha athara ayansathi kipayakat pasuwa gabsa una athara 2015.4 wenimase awasan war at ma gab gatha athara athara in pasuwa ma gabganimk siduuye natha.in past ma noyk wara ussaha Kalada prthipalyk laba ganimat Noahak wiya .osap v Dina 14 n scan parikshawak Kara injection akk thewarak labagath athara ada ma gab ganimkat lak uye natha.inpasu ma 2016 November masa laparoscopy parikshawak Sidukara athara ahidi mage ak palopiya nalayk block v atthi athara aya nawatha salas Kirimat nonski paridi nala aginm block w tribuna athara mage saniya widesa gathawa sitin athara ohu February niwaduwat paminena athara mat me kalaya thula Daruweku labaganimat kala Haki kriyamarga kawareda yanna ma danuwath karanna.thank you doctor.
ඔබේ එක් පැලෝපීය නාලයක් සාමාන්‍ය නිසා ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. සැමියා කෙටිකාලයක් ලංකාවේ සිටී නම් ඒ කාලය තුල ප්‍රතිකාර ලබාගෙන IUI කිරීම වඩාත් සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?