Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor Mage baba labune 33 sathi,mata presure eka wadiwela thama hopitel admit une,dawas 3 withara yanakota amaru hadila normal hambune,babage bara 1k850g i,baba dawas 5 baby room…

පිළිතුර

රුධිර ගැටළුව දැන් සාමාන්‍ය නම් නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. නැවත ගැබ් ගත් පසු මුල් කාලයේ සිටම විශේෂඥ වෛද්‍ය සායනයකින් උපදෙස් ලබා ගත යුුතුයි.

ha*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr, periods hadenna pera pregnancy eka danganna noheki vitakadi medical test ekak sandaha chest scan kirimata yamen garbhani nam daruwata hani viya hekida?

පිළිතුර

නැහැ. එමගින් දරුවාට හානි වීමට ඇති හැකියාව ඉතාමත් අඩුයි.

Ch*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor pregnants mul kalayedi yati bade wedanawak anawada. Serin sereta

පිළිතුර

ඔව්. සමහරවිට මෙවැනි වේදනාවන් ඇති වෙන්න පුළුවන්. තද වේදනාවක් ඇතිනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගත යුතුයි.

Ra*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

mama bedala aurudak wenwa.. mata babek habawen avith baba neti una.. masa 3 baba hedila madi kiyala.. eka wela den mass4 venawa..apit den babek gen hithan berida??

පිළිතුර

දැන් ඔබට නැවත ගැබ් ගැනිමට උත්සාහ කල හැකියි.

si*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.pvt hospital ekaka laparoscopy operation eka kirimata 100000kata wada ayakaranawada.general hospital eke karanawanam godakkal bala sitimata siduweda

පිළිතුර

සැත්කම සඳහා වැයවෙන ඔබ තෝරා ගන්නා රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. රජයේ රෝහල් වල සිටින රෝගීන් සංඛ්‍යාව අනුව ශල්‍යකර්මයක් සඳහා බලා සිටිය යුතු කාලය වෙනස් වෙනව. මෙය සති 2 සිට මාස කිහිපයක් දක්වා විය හැකියි.

Ud*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

doctor .mama sathi 6k pregnant .sac 2k.ekak heartbeat anith eka no heartbeat .heartbeat nethi sac eka sathi 10k wage pennanawa kiwa.dan a sac ekatokada wenne .heartbeat thiyana sac…

පිළිතුර

මෙය සුලබ තත්වයක්. ඉන් සජීවී කලලයට හානියක් වෙන්නේ නැහැ.

ro*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

saru dawas danganne kohomda docter

පිළිතුර

http://www.vog.lk/fertility.php

ha*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama marry karala Dan Masa 6 k wenava danata mama babek hadanna balaporoththu wenava.eth mage periods regular Na.thawa garbasha biththi gana naha.mama obesity mattame inne.mata…

පිළිතුර

මුලින්ම ඔබ ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගත යුතුයි. ඉන් පසු ඖෂධ ප්‍රතිකාර වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

Na*** · වයස 26
පිළිතුර කියවන්න