Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor .mama sathi 6k pregnant .sac 2k.ekak heartbeat anith eka no heartbeat .heartbeat nethi sac eka sathi 10k wage pennanawa kiwa.dan a sac ekatokada wenne .heartbeat thiyana sac ekat ek prashnayak da?

අසන ලද්දේ: ro*** · වයස 28 · 425 views

පිළිතුර

මෙය සුලබ තත්වයක්. ඉන් සජීවී කලලයට හානියක් වෙන්නේ නැහැ.