Skip to main content
ප්‍රශ්නය

ලැපරොස්කොපි සැත්කමට කොපමණ මුදලක් යනවද?

How much does a laparoscopy operation cost?

Dr.pvt hospital ekaka laparoscopy operation eka kirimata 100000kata wada ayakaranawada.general hospital eke karanawanam godakkal bala sitimata siduweda

අසන ලද්දේ: Ud*** · වයස 31

සැත්කම සඳහා වැයවෙන ඔබ තෝරා ගන්නා රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. රජයේ රෝහල් වල සිටින රෝගීන් සංඛ්‍යාව අනුව ශල්‍යකර්මයක් සඳහා බලා සිටිය යුතු කාලය වෙනස් වෙනව. මෙය සති 2 සිට මාස කිහිපයක් දක්වා විය හැකියි.