VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
වෛද්යතුමනි, යම් හදිසි අවස්ථාවක ගැබිනි මවක් මුත්රා පිට නොකර වැඩි කාලයක් සිටීමෙන් ගර්භයට හානියක් සිදු වෙිද?
නැහැ.
වෛද්යතුමනි, ගැබිනි මවුන් කලිසම් ඇදීමෙන් දරු ගැබට හානිවෙිද? නැතිනම් ඇදිය යුත්තේ නාභියට ඉහලින්ද පහලින්ද?
නැහැ. ඔබට පහසු ආකාරයට කලිසම් ඇඳීම සිදු කරන්න. ඉන් දරුගැබට හානි වෙන්නේ නැහැ.
dr, mama denata sathi 6ka ගැබිනියක්.mata dawas 3 k witara bleed wuna. Vog dr TVS scan eka karala kiwwa baba hodin, heart beat ekath hodai 126 k kiyala.eth podi prashnayak kiwwa mag…
බොහෝවිට මෙය සාමාන්ය තත්වයක්. බබාට හානියක් වෙන්නේ නැහැ. නැවත සති දෙකකින් පමණ ස්කෑන් පරීක්ෂාවක් කිරීමෙන් බබාගේ තත්වය හරියටම දැන ගන්න පුළුවන්. ඔබ ලබා ගන්නා ඖෂධ මගින් ගබ්සාවීමට ඇති අවදානම තරමක් දුරට අඩු වෙනව.
doctor , mama sathi 12 ka gabiniyak . digatama wamane yana nisa .ondansetron 4 mg tablet dinakata dewathawak laba gannawa. meya mage daru gabata hani karada. (ma pocs thibi prathik…
නැහැ. ඔබේ වෛද්ය වරයා නිර්දේශ කරන පරිදි මෙම ඖෂධය ලබා ගන්න.
Sir. Mage prashnaya mn lagadi marry karanda inne yoni pradeshaye adikawa roma pawathinawa awa ewath kireema sudusuda? Mn godak sudu kenek. ath lingika pradeshaye godak kalu pahale…
ඔබට අවශ්යනම් රෝම ඉවත් කල හැකියි. ඉන් හානියක් සිදුවෙන්නේ නැහැ. එම ප්රදේශය තද වර්ණයක් ගැනීම සාමාන්යයි. ඒ සඳහා ප්රතිකාර අවශ්ය නැහැ.
disc akak idiriyata nerapu kenek mul masa kihipaye exercise kala haki bawa docter pawasuwa.inpasu daruwage wadimat samaga shariraye bara Wenawat samaga wedanawa wadi uwahot a sadah…
ඔබේ වෛද්ය වරයා සමග මේ ගැන සාකච්ඡා කර සුදුසු ව්යායාම ගැන උපදෙස් ලබා ගන්න. ගර්භණී කාලයේ අවශ්යනම් භාවිතා කල හැකි වේදනා නාශක ඖෂධ තිබෙනව.
Dr.dimba merima sadaha beheth bila 12dawase scan akata anna kiuwa..namuth edata yanna bari unoth 13 weni dawase giyoth eka prassnayak weida.
13වන දින ස්කෑන් පරීක්ෂණය සිදු කල හැකියි. නමුත් ඒ වන විට ඩිම්බ පිටවී තිබුනහොත් ස්කෑන් පරීක්ෂණයෙන් එය හඳුනා ගැනීමට හැකියාවක් නැහැ.
Dr.mama thyroid Granthiya opatation ekakin Iwath kara dan mama daily 100mg thyroxine tablet gannawa .mama marry karala 2 month wenawa.banek balaaporoththuwen inne .eya meyata balap…
තියරෝඩ් හෝමෝන මට්ටම සාමාන්ය නම් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. ඔබේ වෛද්ය වරයාට මේ ගැන පවසා ඖෂධ මාත්රව නිසි ප්රමාණයට සකස් කර ගන්න.