යෝනි පෙදෙස රෝම ඉවත් කරන එක සුදුසුද? කළු පාට හදන්න පුළුවන්ද?
Is hair removal fine there, and can the darkness be treated?
Sir. Mage prashnaya mn lagadi marry karanda inne yoni pradeshaye adikawa roma pawathinawa awa ewath kireema sudusuda? Mn godak sudu kenek. ath lingika pradeshaye godak kalu pahale ganwee athi athara ayata pthikarayak thiyanawa da?
ඔබට අවශ්‍යනම් රෝම ඉවත් කල හැකියි. ඉන් හානියක් සිදුවෙන්නේ නැහැ. එම ප්‍රදේශය තද වර්ණයක් ගැනීම සාමාන්‍යයි. ඒ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?