Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ බලන ස්කෑන් එක 13වෙනි දවසේ කළාට කමක් නැද්ද?

Is it fine to do the follicle scan on day 13 instead of 12?

Dr.dimba merima sadaha beheth bila 12dawase scan akata anna kiuwa..namuth edata yanna bari unoth 13 weni dawase giyoth eka prassnayak weida.

අසන ලද්දේ: Th*** · වයස 27

13වන දින ස්කෑන් පරීක්ෂණය සිදු කල හැකියි. නමුත් ඒ වන විට ඩිම්බ පිටවී තිබුනහොත් ස්කෑන් පරීක්ෂණයෙන් එය හඳුනා ගැනීමට හැකියාවක් නැහැ.