Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ කලිසම ඇඳිය යුත්තේ නාභියට උඩින්ද යටින්ද?

In pregnancy, should trousers sit above or below the navel?

වෛද්‍යතුමනි, ගැබිනි මවුන් කලිසම් ඇදීමෙන් දරු ගැබට හානිවෙිද? නැතිනම් ඇදිය යුත්තේ නාභියට ඉහලින්ද පහලින්ද?

අසන ලද්දේ: An*** · වයස 26

නැහැ. ඔබට පහසු ආකාරයට කලිසම් ඇඳීම සිදු කරන්න. ඉන් දරුගැබට හානි වෙන්නේ නැහැ.