Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr, mama denata sathi 6ka ගැබිනියක්.mata dawas 3 k witara bleed wuna. Vog dr TVS scan eka karala kiwwa baba hodin, heart beat ekath hodai 126 k kiyala.eth podi prashnayak kiwwa mage water bag eka tikak kudailu.eth 95% hodai kiwa. .mata Proluton depot 250mg injection keruwa.tawa ekak after one week ganna kiwwa.Progesterone soft gelatin capsules 200mg eka virgin ekata danna kiwwa 30 days, dawasata deparak. Dr, e beheth walin kerenne mokakda. Water bag eka kuda nisa babata prashnayak weida.e behet dan ganna nisa bleed wena eka newathuna. Eth water bag eka kuda nisa mama bayen inne. Ane Dr, mata mekata uttarayak denna.mage babata karadarayak na neda.me mage palaweni baba.pls dr mata ikmanata uttarayak denna. Thank u.

අසන ලද්දේ: sh*** · වයස 36 · 534 views

පිළිතුර

බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. බබාට හානියක් වෙන්නේ නැහැ. නැවත සති දෙකකින් පමණ ස්කෑන් පරීක්ෂාවක් කිරීමෙන් බබාගේ තත්වය හරියටම දැන ගන්න පුළුවන්. ඔබ ලබා ගන්නා ඖෂධ මගින් ගබ්සාවීමට ඇති අවදානම තරමක් දුරට අඩු වෙනව.