Skip to main content
ප්‍රශ්නය

තයිරොයිඩ් බෙහෙත් ගන්නවා නම් ගැබ් ගැනීමට බාධාවක්ද?

Does taking thyroxine affect getting pregnant?

Dr.mama thyroid Granthiya opatation ekakin Iwath kara dan mama daily 100mg thyroxine tablet gannawa .mama marry karala 2 month wenawa.banek balaaporoththuwen inne .eya meyata balapawida?

අසන ලද්දේ: Sa*** · වයස 28

තියරෝඩ් හෝමෝන මට්ටම සාමාන්‍ය නම් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. ඔබේ වෛද්‍ය වරයාට මේ ගැන පවසා ඖෂධ මාත්‍රව නිසි ප්‍රමාණයට සකස් කර ගන්න.