Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ ඩිස්ක් වේදනාව වැඩි වුණොත් කරන්නේ මොකද?

What helps back disc pain as the pregnancy grows?

disc akak idiriyata nerapu kenek mul masa kihipaye exercise kala haki bawa docter pawasuwa.inpasu daruwage wadimat samaga shariraye bara Wenawat samaga wedanawa wadi uwahot a sadaha kumak kalahakida?me gana hitaddi loku manasika pidanayak danenne.

අසන ලද්දේ: Je*** · වයස 28

ඔබේ වෛද්‍ය වරයා සමග මේ ගැන සාකච්ඡා කර සුදුසු ව්‍යායාම ගැන උපදෙස් ලබා ගන්න. ගර්භණී කාලයේ අවශ්‍යනම් භාවිතා කල හැකි වේදනා නාශක ඖෂධ තිබෙනව.