Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor , mama sathi 12 ka gabiniyak . digatama wamane yana nisa .ondansetron 4 mg tablet dinakata dewathawak laba gannawa. meya mage daru gabata hani karada. (ma pocs thibi prathikara walin pasu pregnant una kenek )

අසන ලද්දේ: da*** · වයස 28 · 521 views

පිළිතුර

නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි මෙම ඖෂධය ලබා ගන්න.