Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor mage wam peththe brest eke getayk thynwa.ekata danta awrudu 6ta kalin bhth gaththa eth thama adu naa..dan mn pregnte..mkkda me wenuwen gatha uthu piyawara.

පිළිතුර

ඔබේ වෛද්‍ය වරයාට මේ බව පවසා පරීක්ෂා කරවා ගන්න. ඉන් අනතුරු අවශ්‍යනම් ඔබව වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරාවි

Ch*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama marry karala awurudu2i api dan awuruddaka withara idala babekk balaporoththu wenawa eth thama naha mage mensas hadimath kamawath naha mama beheth gaththahama kiwe dimba…

පිළිතුර

ඔබට මේ සඳහා වැඩිදුර පරීක්ෂණ සහ ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

Su*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama babak balaporththuwan inna mansas hadila dawas kiyakin lingikawa akathu unothda babak balaporththuwanna puluwanda mansas hadila dawas 5kin akathu una

පිළිතුර

ඔබට දින 28කට වරක් ඔසප්වීම සිදුවේනම් ඔසප්වී දින 12ත් 16ත් අතර ලිංගිකව එක් වීමෙන් දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩියි.

Su*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mamai mage mahaththayai eka innakota mage bade wampaththe (yati bada)godak ridenawa kakul dekath pana nathuwa yanawa e wedanawata mata e ai kiyala dana ganna ona dr

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. සමහරවිට එන්ඩොමොට්‍රියෝසිස් වැනි රෝග තත්වයන් නිසා මෙවැනි වේදනාවක් ඇතිවෙනව.

La*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Man marry krala aurudu 9I thama apita babala nehe. Doctor va munagahenne kohomada

පිළිතුර

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.

Um*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි, මම මස තුනක පමණ සිට දරුවෙක් බලාපොරොත්තු වුවද ගැබ් ගැනීමක් සිදු නොවූ නිසා වෛද්‍ය උපදෙස් මත clomephene 100 mg දින 5 ක් භාවිත කලෙමි. Periods සැදිය යුත්තේ feb 03. නමුත් Jan…

පිළිතුර

රුධිර වහනයට හේතුව පරීක්ෂාවකින් තොරව නිවැරදිව පැවසිය නොහැකියි.

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mama me dina wala babek balaporoththuwen innawa.dinapatha awideemata yama daru gebak hata geneemata badawak sidu karanawada ?

පිළිතුර

නැහැ. මේ කාලයේ ඇවිදීම වැනි ව්‍යායාම වල යෙදීම හොඳයි.

sa*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

DOCTOR MAMA CONCIEVE VELA ENNE.MAGE ANTHIMA PERIOD UNE NOVEMBER 23RD.DANATA 9 WEEKS KIYALA TAMAI GANAN HADUWAMA AVE.ETH VOG KENEKUTA PENNUWAMA KIWWA KALALYE HEART BEAT EKA AHENNE N…

පිළිතුර

ඔසප්වූ දිනය අනුව අනුමාන කරන දිනයට වඩා පසුව ගැබ් ගත් විට දින වෙනස් විය හැකියි. නැවත සති දෙකකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර දරුගැබේ තත්වය හරියටම දැන ගන්න පුළුවන්.

CH*** · වයස 38
පිළිතුර කියවන්න