Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ පියයුරේ ගැටිත්තක් තිබුණොත් කුමක් කරන්නද?

What to do about a breast lump during pregnancy?

doctor mage wam peththe brest eke getayk thynwa.ekata danta awrudu 6ta kalin bhth gaththa eth thama adu naa..dan mn pregnte..mkkda me wenuwen gatha uthu piyawara.

අසන ලද්දේ: Ch*** · වයස 22

ඔබේ වෛද්‍ය වරයාට මේ බව පවසා පරීක්ෂා කරවා ගන්න. ඉන් අනතුරු අවශ්‍යනම් ඔබව වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරාවි