Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama babak balaporththuwan inna mansas hadila dawas kiyakin lingikawa akathu unothda babak balaporththuwanna puluwanda mansas hadila dawas 5kin akathu una

අසන ලද්දේ: Su*** · වයස 31 · 398 views

පිළිතුර

ඔබට දින 28කට වරක් ඔසප්වීම සිදුවේනම් ඔසප්වී දින 12ත් 16ත් අතර ලිංගිකව එක් වීමෙන් දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩියි.