Skip to main content
ප්‍රශ්නය

ක්ලොමිෆීන් ගත්තට පස්සේ කලින් ලේ යන්නේ ඇයි?

Why is there bleeding before the period after clomiphene?

වෛද්‍යතුමනි, මම මස තුනක පමණ සිට දරුවෙක් බලාපොරොත්තු වුවද ගැබ් ගැනීමක් සිදු නොවූ නිසා වෛද්‍ය උපදෙස් මත clomephene 100 mg දින 5 ක් භාවිත කලෙමි. Periods සැදිය යුත්තේ feb 03. නමුත් Jan 25 සිට small bleed වීමක් පවතිනවා. මෙයට හේතුව කුමක් විය හැකිද? Thank you.

අසන ලද්දේ: Di*** · වයස 29

රුධිර වහනයට හේතුව පරීක්ෂාවකින් තොරව නිවැරදිව පැවසිය නොහැකියි.